අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිත බව එම සංගමය පවසයි. රාජ්‍ය විශ්වවිද්‍යාවල...

මෙවර උපාධි ගුරු විභාගයට අයදුම් කළ 163,433න් 66,991ක් රාජ්‍ය සේවයේ යෙදී සිටින අයදුම්කරුවන්

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් 163,433 දෙනෙකු අයදුම් කර ඇති බව ද ඒ අතරින් දැනටමත් රාජ්‍ය සේවයේ යෙදී සිටින...

වාර්ෂික පොදු රාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුවට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය ලන්ඩන් බලා යයි

22 වැනි වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුව  (22nd Annual Commonwealth Education Forum) සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය විවෘත ඉගෙනුම් ආයතනයේ (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ...

මල්වානේ ඉඩම සහ සරසවි ගැටලු ගැන අග්‍රාමාත්‍යවරිය සහ අන්තරේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

මල්වාන ඉඩමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරාගෙන, ශක්‍යතා අධ්‍යනයක් සිදු කර අනතුරුව සුදුසු උසස් අධ්‍යාපන ආයතනයකට පවරා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. අන්තර්...

Search this website