කැළණි, කළු සහ මහවැලි ගංඟාවල ජල මට්ටම් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (04) දින පෙ.ව 06.30ට කරන ලද යාවත්කාලීන...
- Loading stock data...
කැළණි, කළු සහ මහවැලි ගංඟාවල ජල මට්ටම් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (04) දින පෙ.ව 06.30ට කරන ලද යාවත්කාලීන...
කඳන ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (04) දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි....
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (04) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය. වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (04) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...