මෝටර් රථ හිමියන් 100,000ක් පමණ තවමත් ඉන්ධන QR කේත පද්ධතිය සමඟ ලියාපදිංචි වී නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි. ඉන්ධන QR කේත...
- Loading stock data...
මෝටර් රථ හිමියන් 100,000ක් පමණ තවමත් ඉන්ධන QR කේත පද්ධතිය සමඟ ලියාපදිංචි වී නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි. ඉන්ධන QR කේත...
සියලුම ව්‍යාපාරවලට ව්‍යවසාය සතු සියලුම වාහන සඳහා ඉන්ධන QR කේත ලබා ගත හැකි බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි. ව්‍යාපාර ලියාපදිංචි අංකය (BRN)...
අද (30) දිවයිනේ බොහෝ ප්‍රදේශවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය “ප්‍රවේශම් සහගත” මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මේ සම්බන්ධයෙන්...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (30) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර,...