අප්‍රේල් 11 සිට 14 දක්වා ජල සැපයුම ගැන ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්

අප්‍රේල් 11 සිට 14 දක්වා ජල සැපයුම අත්හිටුවීමක් සිදු නොකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසුවේය. කලටුවාව ජලාශයේ ජල මට්ටම...

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් ‘කිමිදුම්කරුවන්’ සඳහා රක්ෂණ ක්‍රමයක්

කිමිදුම්කරුවන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. ධීවරයෙකු ධීවර කර්මාන්තයට අදාළ කිමිදුම් කටයුතුවල යෙදී සිටියදී මිය ගියහොත් රුපියල් මිලියන...

ඉෂාර සෙව්වන්දිගේ උපන්දින සාදය සම්බන්ධයෙන් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ උපන්දින සාදය සම්බන්ධයෙන් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දුන් බව...

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (04) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

Search this website