විශ්වවිද්‍යාල පද්ධතියට බලපාන ගැටලු සම්බන්ධයෙන් ඊයේ (16) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ පැවති සාකච්ඡාවලදී කිසිදු විසඳුමක් නොලැබුණු බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචිකා ප්‍රනාන්දු පැවසුවේය....
- Loading stock data...
විශ්වවිද්‍යාල පද්ධතියට බලපාන ගැටලු සම්බන්ධයෙන් ඊයේ (16) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ පැවති සාකච්ඡාවලදී කිසිදු විසඳුමක් නොලැබුණු බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචිකා ප්‍රනාන්දු පැවසුවේය....
සාමාන්‍ය පෙළ සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක...
නව නේවාසිකාගාර ව්‍යාපෘතිය තුළින් විශ්වවිද්‍යාල සිසුන් 16000කට නේවාසික පහසුකම් සැලසෙන බවත්, නේවාසිකාගාර වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාර්ලිමේන්තුවේ...