ජනපති, අටමස්ථානාධිපති හිමියෝ බැහැදකි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පෙරවරුවේ අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්රධාන සංඝනායක අතිපූජ්ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ජන ජීවිතය සාමාන්ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website