හදිසි ආපදාවකදී තොරතුරු දෙන්න පොලිසිය හදිසි දුරකථන අංක හඳුන්වා දෙයි – සියලුම දුරකථන අංක මෙන්න !

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වන ආපදා තත්ත්වයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හදිසි දුරකථන අංක හඳුන්වා දී ඇත.

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, නායයෑම්, ගංවතුර සහ තද සුළං හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා හෝ පීඩාවට පත්ව ඇති බව පොලිසිය පවසයි. එවැනි හදිසි අවස්ථා වලදී, දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාශ 47 හි මෙහෙයුම් මැදිරි වෙත මහජනතාවට දැනුම් දිය හැකිය.

මෙම මෙහෙයුම් මැදිරිවල දුරකථන අංක පහත පරිදි වේ:

Media on 29.11.2025 at 0220 media release page 0001

Media on 29.11.2025 at 0220 media release page 0002

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website