විදුලිබලය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවා ඇතුළු සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (28) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
- Loading stock data...










