සූර් එකට අනුව දඩය..!

මත්පැන් පාවිච්චියට ගෙන රිය ධාවනය කරන රියදුරන්ගේ මත් සාන්ද්රනය මහපාරේම පරීක්ෂා කිරීමට හැකිවන විදිවිධාන ඇතුළත් කරමින් 2025 අංක 01 දරන මෝටර් වාහන (මත්ද්රව්ය) නියෝග සහිත අති විශේෂ ගැසට් නිවේදනය ප්රකාශයට පත්කර ඇත.

මෙම ගැසට් නිවේදනයට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර මෙය පාර්ලිමේන්තුව වෙත ඉදිරි දිනකදී ඉදිරිපත් කරනු ඇත.

මීට ප්රථම පොලිස් නිලධාරියෙකු විසින් රියදුරෙක් සැකකරන අවස්ථාවක එම රියදුරා බීමත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා එම පුද්ගලයා රජයේ වෛද්ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතුයැයි දක්වා තිබුණත් ඒ සඳහා පරීක්ෂණයක් පවත්වනු ලැබිය හැකි ආකාරයන් ගැන හෝ අදාළ පුද්ගලයාගේ ශරීරයේ තිබෙන මත්ද්රව්ය සාන්ද්රණයේ ප්රමානය මැන බැලීම සඳහා හෝ නීතිමය ප්රතිපාදන නොමැති විය.
-මේඝ-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website