ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අලුතින් පුහුණුකරුවන් දෙදෙනෙක්

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කළ බව ශ්රී ලංකා ක්රිකට්‌ ආයතනයනිවේදනය කරයි. නව පිතිකරන පුහුණුකරු ලෙස එංගලන්ත ජාතික චුලියන් වුඩ් මහතා පත්කර ඇති අතරින් දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස නවසීලන්ත ජාතික රිනෝ ෆර්ඩිනන්ඩිස් මහතා පත් කර ඇත.

එම්.ඩි. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website