2025 නොවැම්බර් 30දා සිට ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතා කරමින් මුදල් ගෙවා ගමන් පහසුව සලසා ගන්නට, මගීන්ට අවස්ථාව ඇතැයි ප්රවාහන අමාත්ය බිමල් රත්නායක ප්රකාශ කරයි.
ප්රවාහන අමාත්ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේ රජය මේ පිළිබඳ තීන්දුව දැනටමත් ගෙන ඇති බවයි.
මේඝ







