GovPay පහසුකම් පරිසර අධිකාරියෙනුත්

මධ්යම පරිසර අධිකාරිය “ගව්පේ (GovPay) රාජ්ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” සමඟ එක්ව කටයුතු කිරීම ආරම්භ කරයි.
ඒ අනුව මධ්යම පරිසර අධිකාරිය විසින් සපයනු ලබන විවිධ සේවා සඳහා සියලුම ගෙවීම් “GovPay” රාජ්ය ඩිජිටල් වේදිකාව ඔස්සේ ගෙවීමට පහසුකම් සලසනු ඇත.

ඇම්.ඩී.ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website