පොලිස් නිලධාරියකු වන අලි ප්‍රහාරයකින් මරුට

වන අලියකුගේ පහර දීමකට හසුව පොලිස් නිලධාරියකු මිය ගොස් ඇති බව දෙහි අත්තකණ්ඩිය ප්රදේශයෙන් වාර්තා වේ.
තම රාජකාරිය සඳහා පොලිස් ස්ථානය වෙත යමින් සිටිය දී පහර දීමට ලක් වූ මෙම නිළධාරියා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට අනුයුක්තව සේවයේ යෙදී සිටි අවුරුදු 53ක් වයසැති වීරලන්ද අරලගංවිල පදිංචි සැරයක් වරයෙකි.
වන අලි පහර දීමෙන් පසු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බව සඳහන් වේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website