ශවේන්ද්‍ර සිල්වාගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක්.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්රධානි ජෙනරාල් ශවේන්ද්ර සිල්වා ඇතුළු
ප්රබල දේශපාලනඥයන් 20 දෙනෙකුට අධික පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරැඹී ඇත.
අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක වත්කම් සම්බන්ධයෙන්
සොයා බැලීමට පොලිස් මූල්ය වංචා විමර්ශන ඒකකය මගින් මෙම විමර්ශනය සිදු කරන අතර, උපයාගත් අයුරු තහවුරු කර ගැනීමට නොහැකි දේපළ රජයට පවරා ගැනීමට නියමිත ය.
වත්කම් විමර්ශනය කෙරෙන දේශපාලනඥයින් අතර, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පසුගිය රජයේ හිටපු අමාත්යවරුන් පිරිසක් ද වත්මන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් ද
හිටපු පළාත් ප්රධාන අමාත්යවරුන් කිහිප දෙනෙකු ද සිටී.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website