පසුගියදාක පැවැති නඩු විභාගයක දී, අධිකරණය ඉදිරිපිට සෙනඟ රැස් කළ,නඩුව පැවැත්වෙන විට එය වීඩියෝ ගත කළ සහ විවිධාකාරයට අශීලාචාර හැසිරුණු හැමදෙනකුවම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත.
මෙම නියෝගය නිකුත් කොට ඇත්තේ කොටුව මහෙස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසිනි.
දමයන්ති








