පික් මී රියදුරන් පොලිසියේ සහය පතයි

ත්රිරෝද රථ රියදුරන්, හිමිකරුවන් සහ වෙනත් කුලී රථ රියදුරන් පසුගිය දවස්වල පික් මී රියදුරන් හට තර්ජනය කිරීමේ සිදූවීමක් මාලාවක් ගැන වාර්තා වී තිබුණා.
මෙම තර්ජනයන්ට හේතුව වූයේ, පික් මී රියදුරන් ත්රීරෝද රියදුරන්ට වඩා අඩු කුලී මුදලක් මත මඟීන්ව ගෙනයාමට පුරුදුව ඇති බැවින් තමන්ට එයින් පාඩු විඳීමට සිදූවී ඇතැයී ඔවුන් චෝදනා කිරීමයි.
ඒ අතර, පසුගිය දිනයක ද ත්රිරෝද රථ රියදුරකු පික් මී රියදුරෙකුට බැන වදිමින් පහර දෙන තවත් සිදූවීමක් සමාජ මාධ්යවල සැරිසරන්නට ගෙන තිබුණා.
මෙයින් කෝපයට පත් පික් මී රියදුරන් මෙම ප්රශ්නය නිරාකරණය කර දෙන්නැ ‘යි කියා පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක්කර ඇති බව ද සඳහන්ව ඇත.
දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website