කැළණි, කළු සහ අත්තනගළු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ගැන නිල නිවේදනය

කැළණි, කළු සහ අත්තනගළු ඔය ද්‍රෝණියේ ජල මට්ටම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (23) පෙ.ව 09.30ට නිකුත් කළ නිවේදනය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (23) දින පෙ.ව 09.30ට නිකුත් කරන ලද නිල නිවේදනය අනුව කැළණි ගංඟාවේ හංවැල්ල ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන අතර නාගලම්වීදියේ සහ හංවැල්ලේ ජල මට්ටම ‘අවධානය /Alert තත්ත්වයේ පවතී.

කළු ගංඟා ද්‍රෝණියේ කලවැල්ල ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර රත්නපුර සහ මඟුර ප්‍රදේශවල ජල මට්ටම Alert – අවධානය මට්ටමක ඉහළ යමින් පවතී.

අත්තනගළු ඔය ද්‍රෝණියේ දූනමලේ ප්‍රදේශයේ සුළ ගංවතුරු අවධානමක් පවතී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අදාළ නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website