අඹන්පොල කාසිකොටේ අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් අලි පැටවෙකු මිය යයි

අද (09) උදෑසන ගල්ගමුව, අඹන්පොල කාසිකොටේ ප්‍රදේශයේ අලිමංකඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අලි පැටවෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. ලොරි රථයක් අලි පැටවාගේ ගැටීමෙන් එම අලි පැටවා මිය ගොස් ඇති බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website