බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසාය පුළුල් කිරීමේ ණය යෝජනා ක්‍රමය ඇරඹේ

බස්නාහිර පළාතේ ස්ථාපිත ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායන් පුළුල් කිරීම අරමුණු කරගත් සහන ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ණය ප්‍රදානය ඊයේ (30) සිදු කරන ලද අතර ඒ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට සංකේතාත්මක ණය ප්‍රදානය කිරීම ද සිදුවිය.

මෙහිදී ස්වයං රැකියා සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයින් සඳහා රුපියල් මිලියන 2ක් දක්වා සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා රුපියල් මිලියන 3ක් දක්වා ණය පහසුකම් ලබා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website