කාලගුණ අනාවැකිය – පළාත් රැසකට ගිගුරුම් සහිත තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (31) දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය. උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල විටින් විට...

දිට්වා සුළි කුණාටුව: ජනපති ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක්...

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසාය පුළුල් කිරීමේ ණය යෝජනා ක්‍රමය ඇරඹේ

බස්නාහිර පළාතේ ස්ථාපිත ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායන් පුළුල් කිරීම අරමුණු කරගත් සහන ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ණය ප්‍රදානය ඊයේ (30) සිදු කරන ලද...

වසා දැමීමට නියමිතව තිබූ මිල්කෝ සමාගම වාර්තාගත ලාභයක් උපයයි – ලාභයේ ප්‍රතිලාභ කිරි ගොවීන්ට

ජාතික ජන බලවේගය රජය බලයට පත්වද්දී විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බවත් 2025 ඔක්තොම්බර් මස වනවිට මිල්කෝ...

Search this website