කෘෂිකර්මාන්ත ක්ෂේත්රයට සහ පරිසරයට දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ ඒවා යථාතත්ත්වයට පත් කිරීමට ගන්නා ක්රියාමාර්ග සම්බන්ධයෙන් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ...
- Loading stock data...
කෘෂිකර්මාන්ත ක්ෂේත්රයට සහ පරිසරයට දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ ඒවා යථාතත්ත්වයට පත් කිරීමට ගන්නා ක්රියාමාර්ග සම්බන්ධයෙන් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ...
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර හෙට (31) හා පෙබරවාරී 02 දෙදින පස්වරු 06.30 සිට වීථි සංචාරය කිරීමට නියමිතය. පෙරහර ගමන් ගන්නා කාලය තුල...
78 වන නිදහස් දින ප්රධාන සැමරුම් උත්සවය පෙබරවාරි 4 වන දින කොළඹ නිදහස් චතුරශ්රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ. උත්සව නිල වශයෙන් පෙ.ව. 6.30...
වයස අවුරුදු 12ට අඩු පාසල් සිසුන්ගේ සමාජ මාධ්ය භාවිතය සීමා කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති...