රන්ටැඹේ – මහියංගනය විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට යළි යථා තත්ත්වයට – ලංවිම

අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව තිබූ රන්ටැඹේ සිට මහියංගනය දක්වා දිවෙන කිලෝවොට් 132ක විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ඊයේ පස්වරුවේදී (ප.ව 05.30ට පමණ) යථා තත්ත්වයට පත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

මේ අනුව මහියංගනය මෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශවලට යළි විදුලි සැපයුම ලබාදී ඇති බව අදාළ නිවේදනය සඳහන් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website