දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන් – ලංකාවේම තත්ත්වය මෙන්න.

අද (04) දින දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.4 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සටහන: 2025-12-04 දින අළුයම් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.

May be an illustration of map, blueprint and text that says 'Minimum Temperatures Reported on 04-12-2025 10.0 (Issued by the Department of Meteorology) Jaffna 9.5 Minimum Temperature: 10.4 °C At Nuwara Eliya 9.0 24.5 Mullativu 25. Mannar Vavuniya 8.5 40 Anuradhapura 24.1 23.1) 35 Trincomalee Cremin 8.0 Puttalam Maha Illuppallama 30 Polonnardrwa 24.6 7.5 Kurunagala 23. Katunayake Batticaloa 25 HỘ) 20 20E า 21.0 7.0 Katugasthota Colombo 15 Nuwara Eliyal Badulla 24.5 Pothuv) 6.5 10 Rathmalana 18.1 Bandarawela Rathnapura 5 Mattla Monaragala 6.0 24.1 Galle 79.5 Hambanthota 80.0 80.5 81.0 Longitude 81.5'

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website