
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් 2025 දෙසැම්බර් 1 වන දින සිට ගමනාගමනය සඳහා වසා දමා ඇති මාර්ගවල යාවත්කාලීන ලැයිස්තුවක් මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) නිකුත් කර ඇත.
රටේ විවිධ ප්‍රදේශවලට බලපාන ගංවතුර, නායයෑම්, ගල් පෙරළීම් සහ අනෙකුත් ආපදා ආශ්‍රිත උපද්‍රවයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම වසා දැමීම් බලාත්මක කර ඇත.
ලැයිස්තුවට අනුව නැගෙනහිර පළාතේ මාර්ග 8ක්, මධ්‍යම පළාතේ 15ක්, ඌව පළාතේ 11ක්, උතුරු මැද පළාතේ 05ක්, සබරගමුව පළාතේ 10ක්, වයඹ පළාතේ 10ක්, උතුරු පළාතේ 12ක් සහ උතුරු පළාතේ මාර්ග 38ක් වසා දමා ඇත
සම්පූර්ණ ලැයිස්තුව:






















