ලොකු ලූනුවල විෂ්කම්භය නිසා ගොවියොත් අනාථයි

මෙතෙක් කිසිම ආණ්ඩුවක් නොකරපු විදියේ ක්රියාවලියක් වත්මන් ආණ්ඩුව කිරීමත් සමඟම, ලොකු ලූනු වගා කරන ගොවියන් අනාථ වී ඇත. ලොකු ලූනුවල ගෙඩියක විෂ්කම්භය මිලිමීටර් 35-65ත් අතර තිබිය යුතු බවත්, මේ හේතුවෙන් සතොසට ලොකු ලූනු ගොවියන් නොදීමත්, සතොස ආයතනය විසින් අදාළ නීති රීතිවලට යටත්ව කටයුතු කිරීමත් නිසා විශාල ප්රශ්න රාශියක් දේශීය ලොකු ලූනු වගා කරන ගොවියන්ට පැන නැඟී ඇත.

නන්දකුමාර හින්නිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website