පොලිස් පාතාලයෝ සොයන්න බලතල වැඩිකරයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ මෙන්ම පාතාල නායකයන් සමඟ සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන්ගේ ප්රමානය ඉහළ යෑමත් සමඟ පොලිස් නිලධාරින්ගේ කල්කිරියාව පිළිබඳව සොයා බලන්නට පත්කර තිබෙන පොලිස් විශේෂ ඒකකයේ බලතල වැඩි කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇත.
ඒ අනුව පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්රියාමත්මක මෙම ඒකකයේ බලතල ඉදිරියේ දී වැඩි කෙරෙනු ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website