RMV එකේ අක්‍රමිකතා රැසක්

ව්යාජ තොරතුරු දක්වමින් වාහන ලියාපදිංචි කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකට එරෙහි විමර්ශනය ආරම්භ වී ඇති බව පොලීසිය පවසයි.
මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසය මෙහෙයවීමෙන් සිදුවන මෙම විමර්ශනයේ දී , මේ වනවිටත් අනීතිකව ලියා පදිංචි කළ වාහන 08ක් විවිධ ප්රදේශයන්වලින් සොයා ගෙන ඇති බවත්, කාර්යාල වේලාවෙන් පසුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් පිරිසක් විසින් ජයටම කෙරීගෙන ගිය මෙම වංචනික ක්රියාවලිය සඳහා වැඩි වශයෙන් කාලය මිඩංගු කොට ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් වේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website