සජබ එජාප දීගේ නොකෙරෙන එකක් – රාජිත

සමගි ජන බලවේගය සහ එජාපය එකතුව ගමනක් යන්නට අවශ්ය බව පක්ෂ දෙකේම පොදු මතය උනත් එය සිදුවෙන පාටක් නැති බව හිටපු සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න මහතා ‘රතු ඉර’ වෙත ප්රකාශ කළේය.
සමගි ජන බලවේගයේ ප්රබලයන් බොහෝ දෙනෙකුගේ මතය මේ අවස්ථාවේ රනිල් වික්රමසිංහගේ නායකත්වය යටතේ ගමනක් යෑම වුණත් ඒ සඳහා සජබ නායකත්වය සූදානම් නැති බවක් පෙනෙන්නේ යැයි හිටපු අමාත්යවරයා ප්රකාශ කරයි. එම තත්ත්වය තුළ මෙම පක්ෂ දෙක එකතුව ගමනක් යෑම තවදුරටත් වචනවලට පමණක් සීමාවී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්රකාශ කරයි.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website