රමිත රඹුක්වැල්ලට එරෙහිව චෝදනා ගොනුවේ

හිටපු සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
රුපියල් කෝටි 27කට අධික වටිනා කමකින් යුතු වත්කම් ඔහු ස්ස්තුව ඇති බවත්, එතරම් මුදලක් උපයා ගත්තේ කෙලෙසක ද යන්න ගැනත් කරුණු දැක්වීමට සහ ඒ පිළිබඳව පැහැදිලි හෙළිදරව්වක් කිරීමට අපොහොසත් වූ නිසාත් මෙලෙස චෝදනා ගොනුව ඇති බව හෙළිවී ඇත.
කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අයටත් ඒ සමඟම චෝදනා ගොනුව ඇති බවත් වැඩි දුරටත් සඳහන්වේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website