හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් !..

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, 2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව ය.

මේ සම්බන්ධයෙන් 6314 / 23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට අදාළව මනුෂ්ය ඝාතනයක් සඳහා කුමන්ත්රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

Nuwan gunathilake

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website