ඉන්දීය ගුවන් යානයක් අනතුරට

ඉන්දියාවේ සිට ලන්ඩනය බලා පියාසර කරමින් තිබු ගුවන් යානයක් අහමදාබාද්හී දී අනතුරකට පත්ව ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
ජීවිත හානි පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුර සිදුවන අවස්ථාවේ මඟීන් 242ක් පමණ යානයේ ගමන් කොට ඇති බව ද ආරංචි මාර්ග පවසයි.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website