ඇල්ල මාර්ගයට ආරක්ෂිත බැම්මක්

ජීවිත 15ක් බිලිගත් ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ අනතුර සිදු වූ ස්ථානයේ ඊයේ වනවිට ආරක්ෂිත පස් බැම්මක් ඉදි කොට ඇත.
මෙයට පෙර ද මෙම ස්ථානයේ අනතුරු කිහිපයක් නිසා ජීවිත රැසක් අහිමි වු බැවින් නැවත එවැන්නක් සිදූවීම වළක්වා ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ආරක්ෂිත පස් බැම්ම ඉදිකිරීම සඳහා කටයුතු කළ බව වැඩි දුරටත් සඳහන් වේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website