නේපාල – ශ්‍රී ලංකා ගුවන් ගමන් අත්හිටුවයි

ඊයේ (11) උදෑසන සිට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් බව ශ්රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රධානී දීපාල් පෙරේරා මහතා පවසා සිටිනවා.
ඒ අනුව ඊයේ උදෑසන 8.35ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබු ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්.- 181 ගුවන් ගමන අවලංගු කරනු ලැබීය.
හටගෙන ඇති අරගලකාරී තත්ත්වය හේතුවෙන් නේපාලයේ ද සියලුම ජාත්යන්තර සහ අභ්යන්තර ගුවන් තොටුපොළවල වසා දැමීමට එරට ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කොට ඇත.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website