මහින්ද විජේරාම නිවසින් යයි

ජනාධිපති වරප්රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බලාත්මක වීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය විජේරාම නිල නිවසින් මීට ටික වේලාවකට ප්රථම පිටත්ව ගොස් ඇත.
ඔහුට සමුදීම සඳහා මෙම අවස්ථාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රභලයින් විශාල පිරිසක් එකතුවී සිටි අතර එම පිරිස අමතා හිටපු ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ අද තංගල්ලේ නිවසට ගියත් ඉතාමත් ඉක්මනින් දේශපාලන වැඩකටයුතු සඳහා කොළඹ පැමිණෙන බවය.

මංජු කස්තුරිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website