සෞඛ්ය අමාත්යාංශය විසින් දන්ත ශල්ය වෛද්ය උපාධිධාරීන් 86දෙනකු සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගැනීමේ තීරණය ක්රියාත්මක කිරීමේ පිළිවෙතට අනුව අද ( 08 ) පත්වීම් ලිපි ප්රදානය කෙරිණ.
ජනමාධ්ය ඇමැති වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී මෙම පත්වීම් ප්රදානෝත්සවය සිදුවිය
එම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂ.?… වෛද්ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීන් සහභාගිව සිටියහ.
ඇම්. ඩී. ධර්මසිරි







