කොළඹ මහාධිකරණය හමුවේ අද (26) හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ , දියණියන් තිදෙනා හා බෑනනුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධිචෝදනා ගොනුකර ඇත.
අධිචෝදනා එලෙස ගොනුකර ඇත්තේ චෝදනා 43ක් යටතේ බවද වැඩිදුර ආරංචි මාර්ගවල සඳහන්වේ.
සංජනා මන්දාරි
- Loading stock data...







