පසුගිය දවස්වල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව අවශ්ය පමණට ලුණු තොග ලැබී ඇති නිසා ලුණුවල උපරිම සිල්ලර මිල ගණන් , සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භකර ඇතැයි ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ලුණු කැට කිලෝවක් රුපියල් 180කට ද ලුණු කුඩු කිලෝවක් රුපියල් 240කට ද ලුණු කුඩු ග්රෑම් 400ක් රුපියල් 120කට ද, දින කිහිපයක් ඇතුළත දිවයින පුරා බෙදා හැරීමට විධිවිධාන යොදා ඇති බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටිනවා.
දමයන්ති
- Loading stock data...







