උමාඔය ව්‍යාපෘතියේ ගැටලු ගැන ඇමති ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්

අවිද්යාත්මක පදනමින් ආරම්භ කළ උමා ඔය ව්යාපෘතියේ නොවිසිඳුණු ගැටලුවලට ඉක්මනින් විසඳුම් ලබා දෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත පවසා ඇත.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ උමා ඔය ව්යාපෘතියේ නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා පත් කෙරුණු කැබිනට් අනු කමිටුව 26 වැනිදා එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී ය.
වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න ඇතුළු තවත් මැති ඇමතිවරුන් පිරිසක් සහ රාජ්ය නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website