ව්‍යාපාරිකයන්ගේ දේපළ බැංකුවලට

අද මධ්යම රාත්රියෙන් පසු පරාටේ නීතිය අහෝසි වීමට නියමිතව ඇති බැවින් ව්යාපාරිකයන්ගේ දේපළ අනිසි ලෙස බැංකුවලට අයිති විය හැකි අවදානමක් පවතින බව ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ගේ සංගමය පවසා සිටිනවා.
මෙම කාරණය පිළිබඳව තවදුරටත් එම සංගමය විසින් නිකුත්කර ඇති ප්රකාශයෙහි සඳහන් වන්නේ මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් අවශ්ය බවත් එම මැදිහත් වීම තුළ ව්යාපාරිකයින් හට ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දිය යුතු බවත්ය.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website