හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධිචෝදනා

හිටපු ආයෝජන ප්රවර්ධන අමාත්ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනටත් ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහටත් එරෙහිව කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනුකර ඇත.
මෙලෙස අධිචෝදනා ගොනුකර ඇත්තේ
රජයට රුපියල් මිලියන 1.7කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙනි.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website