ලාංකිකයන්ට කොරියාවේ රැකියා අවස්ථා වැඩි කිරීමට පියවර

කොරියානු තානාපතිනිය සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර අතර ඊයේ (02)පැවති සාකච්ඡාවේදී ශ්රී ලාංකිකයන්ට ලබා දෙන කොරියානු රැකියා අවස්ථා වැඩි කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
එහිදී සංචාරක ප්රවර්ධනය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති අතර මෙරට ඉරාන තානාපති ආචාර්ය ඇලිරේසා ඩෙල්කොෂ් සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර අතර හමුවක් ද ඊයේ පැවැත්වුණා.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website