දුම්රිය ප්රවේශ පත්රවල දත්ත වෙනස් කිරීමේ වංචනික ක්රියාවක් ගැන දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ප්රකාශයක් නිකුත් කොට ඇත.
අදාළ දුම්රිය ආසන වෙනස් කළ පසුව ඇතැම් පිරිස් Pdf ගොනුවේ ඇති ජාතික හැඳුනුම් පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්ර අංකය වෙනස් කොට ව්යාජ තොරතුරු සමඟ ගමන් කිරීමට උත්සාහ කරන බව ඇල්ල දුම්රිය ස්ථානාධිපති දුශාන් රංගන පවසා සිටියේය.
එලෙස වංචාවන් කළ පුද්ගලයන් කිහිප දෙනකු හඳුනාගෙන ඇති බවත් එවැන්නන් හට කූට ලේඛන සැකසීමේ වරද යටතේ දඬුවම් ලබා දීමට කටයුතු කරන
බව ද ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටි බව සැලය.
දමයන්ති








