මිග් ගනුදෙනුව සඳහා ගෝඨාභයට CID කැඳවීමක්

ආන්දෝලාත්මක දූෂිත මිග් ගනුදෙනුවේ විමර්ශනය වෙනුවෙන් එහි ප්රධාන සැකකරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න නියම කිරීමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
දූෂිත මිග් ගනුදෙනුව සිදුවන සමයේ රුසියාවේ ශ්රී ලංකා තානාපතිව සිටි, උදයංග වීරතුංග මහතා සහ ඔහුගේ බිරිඳගෙන් ද පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රශ්න කොට ඇති බව සඳහන්ය.


සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website