කොළඹ ජාතික රෝහල ඇතුළු මහනුවර මහ රෝහල සහ ගාල්ල කරාපිටිය යන ප්‍රධාන රෝහල්වල මාස 6ක් තිස්සේ ස්ථීර අධ්‍යක්ෂකවරුන් නොමැති හිඟයක් මතුව ඇත.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ මේ සම්බන්ධව විමසීමේදී වෘත්තීය සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේ, රෝහල් සඳහා ස්ථීර ප්‍රධානීන් පත්කිරීම කඩිනමින් සිදු නොවන බැවින් එහි පරිපාලනය මෙලෙස අඩාලව ඇති බවය.
දමයන්ති








