මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්: සේවාවන් අඛණ්ඩව DMT සහතික වෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වුව ද, ජනතාවගේ සේවාවන් ලබා ගැනීමට එය බාධාවක්  නොවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වේ.

ඉදිරි දිනයන් සඳහා වෙන්කරවා ගැනීම් (Appointments) කිසිදු බාධාවකින් තොරව https://dmtappointments.dmt.gov.lk ඔස්සේ දැන් සිදු කළ හැකි බවත්,  දුරකථනයෙන් වෙන්කරවා ගැනීමේ පහසුකම 0112 117 116 අංකය අමතා කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

​

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website