මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී ඇති වන ගැටලු සහ වාහන නිසා ඇතිවන අපහසුතාවයන් සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.
074 245 3300 යන දුරකථන අංකයට WhatsApp හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.













