කථානායක නිවේදන: 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්

2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද  කථානායකවරයා  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

  • 2026 අගෝස්තු 21 දින පෙත්සම් හතයි
  • 2026 අගෝස්තු 24 දින පෙත්සම් හතරයි
  • 2026 අගෝස්තු 25 දින පෙත්සම් අටයි
  • 2026 අගෝස්තු 28 දින පෙත්සම් පහයි
  • 2026 අගෝස්තු 31 දින පෙත්සම් තිස් එකයි
  • 2026 සැප්තැම්බර් 01 දින පෙත්සම් දහයයි
  • 2026 සැප්තැම්බර් 03 දින පෙත්සම් තුනයි
  • 2026 සැප්තැම්බර් 04 දින පෙත්සම් දෙකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website