කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අගෝස්තු මස 31 වන දින ප.ව. 04.00 තෙක් වලංගු වන පරිදි අගෝස්තු මස 30 වන දින ප.ව. 04.00 ට නිකුත් කරන ලද මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනය.
මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනය












