අද (27) සිට ලබන ඉරිදා (30) දක්වා වහළ මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්රියාවිරහිත කිරීමට ජාතික පද්ධති ක්රියාකරු (National System Operator – NSO) පියවර ගෙන තිබෙන බව වාර්තාවේ.
වහළ මත සවිකර ඇති 300KWට වැඩි සූර්ය පැනල ගැන NSO ගත් තීන්දුව












