යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ

ප්‍රදේශයේ පවතින නියඟ තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 බ්ලොක් සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 15 දක්වා තාවකාලිකව මහජනතාව සඳහා වසා තබන බව වනජීවී දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website